Colombo Today Local News

ශ්‍රී ලංකාවේ දිනකට පිළිකා රෝගීන් 85ක්

ශ්‍රී ලංකාවේ වසරකට පිළිකා රෝගීන් 30000ක් පමණ වාර්තා වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ පැවසුවාය.

ඊයේ (04)දින යෙදී තිබූ ලෝක පිළිකා දිනයට සමගාමීව කොළඹ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළාය.

මෙවර පිළිකා දිනයේ තේමාව වන්නේ පිළිකාවෙන් නිදහස් වීම යන්නයි. එසේම සෑම දිනකටම පිළිකා රෝගීන් 85ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන බවත්, ඒ අතරින් 40-45ත් සංඛ්‍යාවක් මිය යන බවත් අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Related posts

වැලිකඩට අලුත් සී.සීටී.වී. කැමරා

colombotoday

අයියාගේ පොල්ලු පහරින් මල්ලි එතනම මිය යයි

colombotoday

උඩරට මැණිකෙට යට වූ එකම පවුලේ තිදෙනෙක් මරුට

colombotoday

බැඳුම්කර වාර්තාව හෙට ජනපතිට – ජනපතිගෙන් නීතිපති දෙපාර්තමේන්තුවට

colombotoday

ෆේස්බුක් සාදයේදී කොකේන් ඇද්ද ටෙලි නිළිය ඇතුළු 17ක් රිමාන්ඩ්

colombotoday

දකුණ මහ විපතක.. උතුරේ දෙමළ නායකයන්, විපක්ෂ නායක මීක් නෑ.. ජාතිවාදීන් කවුදැයි දැන් තේරෙයි !

colombotoday