Colombo Today Local News

ආණ්ඩුවෙන් ඉවත්වීමට දින නියමකරගන්නැයි ඉතිරි ශ්‍රීලනිප ඇමතිලාටත් ජනපති දන්වයි…

වර්තමාන ආණ්ඩුවේ සිටින අමැතිවරු 23 දෙනා හට ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා දිනයක් නියම කරගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මධ්‍යම කාරක සභාවේදී දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

නව පක්ෂ ප්‍රතිසංවිධානය යටතේ ජුනි 03 වැනිදා නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීමට නියමිත බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අද (18) නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

Related posts

උඩවලව ජලාශයට නිකුත් කරන ජල ප්‍රමාණය අද සිට අඩු කෙරේ..

Admin

ගාල්ල දිසා ලේකම් කාර්යාලයට සයිබර් ප්‍රහාරයක්

colombotoday

“වියදම් ගැන මම බලාගන්නම්.. අපි මේක කරමු බොස්” – ඇලෝසියස්ගේ ගිණුමෙන් මකා දැමුණු පණිවුඩයක් හමුවෙයි

colombotoday

කිරිඇල්ලගේ තනතුර ගැලවෙයි… නව තනතුර දිනේෂ්ට

colombotoday

පොල් මිල පාලනයට නව වැඩපිළිවෙලක්

colombotoday

රණවිරු උපවාසය ලෙසින් කොටුවේ තිරගත වෙන ගුණමකු ජාතියක හෙළුව

colombotoday