Colombo Today Local News

‘භික්ෂූන් වහන්සේගේ රැකවරණය අවශ්‍ය මට නොව, රටටයි‘ – හිටපු ජනපති

mr 12121

තමන්ට ලබා දී තිබූ හමුදා ආරක්ෂව ඉවත් කිරීමට රජය ක්‍රියා කිරීමත් සමග තම ආරක්ෂාව සදහා භික්ෂූන් වහන්සේ ඉදිරිපත්වීම අගය කළද එවැනි අවශ්‍යතාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ස්වාමීන් වහන්සේලාගේ රැකවරණය මේ අවස්ථාවේදී රටට අවශ්‍යවී ඇති බවත්, රට තුළ ස්වාමීන්වහන්සේලාගේ අඩුවක් ඇති බවත් රාජපක්ෂ මහතා සදහන් කරයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ රන්න ප්‍රදේශයේ විහාරස්ථානයක ආගමික වතාවත්වලට සහභාගීවීමෙන් පසු මාධ්‍යෙවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Related posts

‘අර්ජුන් දඩුකදේ ගැසිය යුතුමයි’ – ශ්‍රීලනිපය නැවතත් කියයි

colombotoday

මහාසංඝරත්නයේ විරෝධයට ආණ්ඩුව දන නමයි.. ‘රණවිරු දඩයම් පනත‘ තාවකාලිකව අකුලා ගනී !

colombotoday

“එජාපය ට අවාසයි” බැදුම්කරය ගැන ප්‍රචාර තහනම් කරන්නැයි එජාපය මැ.කො. ගෙන් ඉල්ලයි

colombotoday

උදයංග අත්අඩංගුවට

Admin

පේදුරුතුඩුවේ මිනිසෙක් නූලක එල්ලී උඩ යයි

colombotoday

ඉන්ධන කාන්දුවක් සිදුවුවහොත්

colombotoday