Colombo Today Local News

ජන මතයට සවන් නොදෙන්නේ නම්, රජයට එරෙහිව විශ්වාසභංගයක් ගෙනවා – විපක්ෂ නායක

වත්මන් ජනාධිපතිවරයා සමග කිසිදු විකල්ප ගමනක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා අද (8)දින පාර්ලිමේන්තුවේදී පැවසුවේ, ආණ්ඩුව ජනමතයට සවන් නොදෙන්නේ නම්, විශ්වාසභංගයකට ප්‍රවේශ වීමට සිදුවන බවයි.

මේ අතර වහාම අයවැයක් ඉදිරිපත් කර ජනතාවට සහන සැලසීමට පියවර ගන්නා ලෙස ද විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවට යෝජනා කළේ ය.

Related posts

පරිසර ලොක්කො ජනපති අන්දලා.. රුසියාවේදී අත්සන් කල විල්පත්තු ගැසට් එක අමු ප්‍රෝඩාවක් !

colombotoday

සීතාවකටත් කෞතුකාගාරයක්සීතාවකටත් කෞතුකාගාරයක්

Admin

රණවිරු දරුවන් 1800කට පාසල් දොර වැසේ

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂඨාධිකරණයට පෙත්සම් 10ක්…

colombotoday

නීතිපතිගේ විරෝධය ප්‍රතික්ෂේපයි. බැසිල් පත්කිරීමට එරෙහි පෙත්සම සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

colombotoday

මුස්ලිම් කඩ ගිනිතැබීම : රට නොමග යවන පොලිස් ප්‍රකාශ ගැන බොදු බලෙන් නිවේදනයක් (Video)

colombotoday