Covid 19

කොවිඩ් ආසාදිත දින 48ක බිළිදෙක් මිය යයි

අද දිනයේත් කොවිඩ් ආසාදිතයින් 376 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

ඒ අතර කොවිඩ් 19 ආසාදිත දින 48 ක් වයසැති කුඩා බිළිදෙක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී මියගොස් තිබෙනවා.

එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පැවසුවේ බිළිදාගේ පෙණහළුවල තිබූ වායු බුබළු පිපිරීමක් මරණයට හේතු වී ඇති බවයි.

Related posts

කොරෝනා අධි අවදානම් දිස්ත්‍රික්ක තුනක්

colombotoday

ගුවන්විදුලි සංස්ථාවේ 4 දෙනකුටත් කොරෝනා

colombotoday

බසයේ සිටි කොවිඞ් රෝගියා බුලත් කෙළ ගහලා.. පවුලක්ම නිරෝධායනයේ

colombotoday

අද කොවිඩ් ආසාදිතයින් 648 ක්

colombotoday

කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි සැක 251 ක් රෝහල් 28කදී ප්‍රතිකාර ගනියි

colombotoday

දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවක පිරිසකටත් කොවිඩ්

colombotoday