Colombo Today Local News

පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතුයි… එජාප බිම්මට්ටමේ පාක්ෂිකයාගේ මතය එයයි

පක්‍ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බවට බිම් මට්ටමේ එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේද මතයක් පවතින බව අමාත්‍ය නවීන් දිසානායක පවසයි.

පාක්‍ෂිකයන්ගේ මතයන්ටද ගරු කරමින් ඉදිරියේදී මෙම කටයුතු සිදුවනු ඇති බව අමාත්‍යවරයා පවසා සිටී.

මහනුවරදී මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

පක්‍ෂය අභ්‍යන්තරයේ ගැටළුකාරී තත්ත්වයන් ඇති වුවද ඒවා විසදාගත යුත්තේ සාකච්ඡාවෙන් පමණක් බව මෙහිදි අමාත්‍යවරයා කියා සිටියේ.

Related posts

සයිනොපෙක් සමාගමේ දෙවන ඉන්ධන තොගය අද රැගෙන එයි

Admin

හමුදාව පාවාදුන් හමුදා ලොක්‌කෙක්‌ යහපාලනයෙන් යළි සේවයේ පිහිටුවයි!

colombotoday

පිදුරංගලට පස්ස හරවා ජාතියට හෙළුව පෙන්නූ නරුමයන් අල්ලන්න හොයයි…

colombotoday

නෙළුම් කුළුණ හොදයි අපට පැනල මැරෙන්න – ටිල්වින් සිල්වා කියයි

colombotoday

දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

ජවිපෙත් සමග එක්වී සම්මතකරගත් 20 සංශෝධනය රැකගන්න TNA උසාවි යයි

colombotoday