Colombo Today Local News

පොලිසිය කීවත් ඉන්ටර්පෝල් රතු ලයිස්තුවේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ නම නෑ…

මහබැංකු බැදුම්කර වංචාවේ චූදිත අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය රතු වරෙන්තුවක් නිකුත් කර ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කළද මේ වන තෙක් ජාත්‍යන්තර පොලිසියේ වෙබ් අඩවියට අර්ජුන් මහේන්ද්‍රන්ගේ නම ඇතුළත් කර නොමැති.

රටවලට අදාලව රතු වරෙන්තු නිකුත් කළ පුද්ගලයන් වෙබ් අඩවියේ ලයිස්තු ගත කර තිබුණද ශ්‍රී ලංකාවේ හා සිංගප්පූරුවේ පුරවැසියන්ගේ ලයිස්තුවේ ඔහුගේ නම සදහන් නොවේ.

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු පුරවැසියෙකි.

සිංගප්පූරුවේ රතු වරෙන්තු ලැබූවන්

ශ්‍රී ලංකාවේ රතු වරෙන්තු ලැබූවන්

Related posts

තඹ කම්හලේ ත්‍රස්ත සැකකරුවන්ට ඇප ලැබුණේ පොලිසියේ දෝෂයකින් !!!

colombotoday

රත්නපුර ගංවතුර තත්ත්වය ඉහළ යා හැකියි… පහත් බිම් රැසක් ජලයෙන් යට වෙයි

colombotoday

ගම්පොළ භූකම්පනයක්

Admin

ශ්‍රී ලංකාවට අවශ්‍ය මූල්‍යාධාර නොව අයෝජනයි – ජනපති

colombotoday

ජාතික දුම්රිය කෞතුකාගාරය සහ දුම්රියේ ඉදිරි මග

colombotoday

චීනය නොමිලේ දෙන්න ගිය එන්නත් ලක්ෂ 60 ක් වැළැක්වූයේ කවුද?

colombotoday