Colombo Today Local News

පොලිසිය කීවත් ඉන්ටර්පෝල් රතු ලයිස්තුවේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ නම නෑ…

මහබැංකු බැදුම්කර වංචාවේ චූදිත අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය රතු වරෙන්තුවක් නිකුත් කර ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කළද මේ වන තෙක් ජාත්‍යන්තර පොලිසියේ වෙබ් අඩවියට අර්ජුන් මහේන්ද්‍රන්ගේ නම ඇතුළත් කර නොමැති.

රටවලට අදාලව රතු වරෙන්තු නිකුත් කළ පුද්ගලයන් වෙබ් අඩවියේ ලයිස්තු ගත කර තිබුණද ශ්‍රී ලංකාවේ හා සිංගප්පූරුවේ පුරවැසියන්ගේ ලයිස්තුවේ ඔහුගේ නම සදහන් නොවේ.

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු පුරවැසියෙකි.

සිංගප්පූරුවේ රතු වරෙන්තු ලැබූවන්

ශ්‍රී ලංකාවේ රතු වරෙන්තු ලැබූවන්

Related posts

චක්‍රලේඛවලට පිටින් සෞඛ්‍ය ඇමැතිට නියෝජ්‍ය ඇමැතිට වාහන සහ ඉන්ධන දීලා… ගණනය කළ නොහැකි පාඩුවක් !

colombotoday

ගෝඨාභයජනපති මන්දිරයට නොයයි නිල නිවසත් නොගනියි.. මිරිහානේ තම නිවසේ සිටීමට තීරණය කරයි

colombotoday

ජෙරම්-ඕමල්පේ නාටකය ජෙරම්ගේ ඇප සඳහායි. – මහා සංඝරත්නය සමාව දුන්නැයි අධිකරණයට පෙන්වීමේ සුදානමක් – කෝටි ගණන් විසිවෙයි

colombotoday

බොරැල්ල පොදු සුසාන භුමියේදී මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් වෙනුවෙන් සැමරුමක් – කොළඹ උණුසුම් වෙයි

Admin

එජාපයේ, හෙළ උරුමයේ පිරිසක් ශ්‍රීලනිපයට එක්වෙයි

colombotoday

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

colombotoday