Colombo Today Local News

පොලිසිය කීවත් ඉන්ටර්පෝල් රතු ලයිස්තුවේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ නම නෑ…

මහබැංකු බැදුම්කර වංචාවේ චූදිත අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය රතු වරෙන්තුවක් නිකුත් කර ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කළද මේ වන තෙක් ජාත්‍යන්තර පොලිසියේ වෙබ් අඩවියට අර්ජුන් මහේන්ද්‍රන්ගේ නම ඇතුළත් කර නොමැති.

රටවලට අදාලව රතු වරෙන්තු නිකුත් කළ පුද්ගලයන් වෙබ් අඩවියේ ලයිස්තු ගත කර තිබුණද ශ්‍රී ලංකාවේ හා සිංගප්පූරුවේ පුරවැසියන්ගේ ලයිස්තුවේ ඔහුගේ නම සදහන් නොවේ.

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු පුරවැසියෙකි.

සිංගප්පූරුවේ රතු වරෙන්තු ලැබූවන්

ශ්‍රී ලංකාවේ රතු වරෙන්තු ලැබූවන්

Related posts

විශ්වවිද්‍යාල තුල මුලධර්මවාදී ඇඳුම් ඇදීමට සිසුවියන්ට ආගමික සංගම්වලින් බලපෑම් – ජේෂ්ඨ කථිකාචාර්ය ගයත්‍රී විජේසුන්දර

colombotoday

තෙල් සංස්ථාවේ යකා නැටූ නාගරික මන්ත්‍රී අත්අඩංගුවට…

colombotoday

ගෝඨා අත්අඩංගුවට? ඇවන්ගාඩ් සේනාධිපති රජයේ සාක්කිකරු?

colombotoday

ඤාණසාර හිමි ඇප මත නිදහස්..

colombotoday

සමෘද්ධි බැංකු සේවකයෝ අද දීපව්‍යාප්ත වැඩ වර්ජනයක

Admin

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය අ​ද

Admin