Colombo Today Local News

ශ්‍රී ලංකා රුපියල පහත වැටීමෙන් වාර්තාවක්. රජය බංකොලොත් – කැපිටල් ඉකොනොමිට්ස්හි ආර්ථික විශ්ලේෂකයෙකු කියයි

ශ්‍රී ලංකා රුපියල ලෝකයේ සෙසු රටවල මුදල් ඒකක අතරින් අතිශය පහත වැටුණු මුදල් ඒකකය බව ෆයිනෑෂල් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
ආර්ථික විශේලේෂකයින් උපුටා දක්වමින් අදාළ වාර්තාවේ දැක්වෙන්නේ, ලංකාවේ තත්ත්වය රඳා පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය සහ ස්ථාවර ආණ්ඩුවක් මත බවයි.

කැපිටල් ඉකොනොමිට්ස්හි ආර්ථික විශ්ලේෂකයෙකු වන ඇලෙක්ස් හෝම්ස් ෆයිනෑෂල් ටයිම්ස් වෙත පවසා ඇත්තේ, ආණ්ඩුවේ ස්ථාවරත්වයට එල්ල වී ඇති බලපෑම් හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම ද අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි.

එහෙයින් රජයට බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කිරීමට සිදුවනු ඇති බව ද ඔහු පවසා තිබේ.

Related posts

අරගලයට සහයෝගය දෙන බව මැලිබන් සමාගම පවසයි.

colombotoday

“යොවුන් පුරය කදිම තෝතැන්නක් වුණා” – අගමැති

colombotoday

සියලු විහාරස්ථානවල රතන සූත‍්‍රය සජ්ඣායනා කරන්නැයි අගමැති ඉල්ලයි

colombotoday

දළදා හාමුදුරුවන්ටත් නොපෙනෙන NGO නඩයේ මානසික තදබදය

colombotoday

මාතෘ භූමියේ සැමට සුබ නව වසරක් වේවා!

colombotoday

සයිනොෆාම් එන්නත් තොගයෙන් මාත්‍රා 125,000 ක් දිස්ත්‍රික්ක 3ක ජනතාවට වෙන් කරයි

colombotoday