Colombo Today Local News

රාජ්‍ය සේවයට නව බදවා ගැනිමි වසරක කාලයකට නවතා දැමිමෙ චක්‍රලේකයක් ?

රාජ්‍ය සේවයට නව බදවා ගැනිමි වසරක කාලයකට නවතා දැමිමෙ යෝජනාවකට කැබිනටි අනුමැතිය ලබා දි ඇත්දැයි පා.ම වාසුදේව නානායක්කාර විසින් අද පාර්ලිමෙන්තුවෙදි ප්‍රශ්නයක් විමසන ලදි.

ඊට පිලිතුරු ලබා දෙමින් අමාත්‍ය රංජිත් මද්දුම බන්ඩාර පැවසුවෙ එවැකි යෝජනාවක් ඉදිරිපත් වී ඇතත් ඊට කැබිනටි අනුමැතිය ලැබි නොමැති බවයි.

Related posts

ඔන්-මැක්ස් සල්ලි දැම්ම අයට විශේෂ නිවේදනයක්

Admin

නිරෝධායන නීති කැඩූ 433ක් අත්අඩංගුවට | වැඩිම පිරිස ඇඹිලිපිටියෙන්..

colombotoday

‘ඇමතිලාගේ හොරකම් එළියේ කතා කරන එක වැරදියි.. දයාසිරි කැබිනට්ටුවේදිනම් පූසා වගේ’ – රාජිත

colombotoday

පොසොන් පොහොයට බන්ධනාගාරගත රැදවියන් සිල්සමාදන් වෙයි

colombotoday

විදෙස් සංචාරකයන්ට කොළඹදී මුස්ලිම් කණ්ඩායමක හිරිහැර. දේව යැදිල්ලක් බලහත්කාරයෙන් අස්සවලා

colombotoday

තව්හීද් නැමදුමක් සඳහා ක්‍රීඩාංගනයක් කොළඹ නගර සභාවෙන් ලබා දෙයි

colombotoday