Colombo Today Local News

2020 අවසන් වනතුරු GSP බදු සහනය ලබා දීමට ඇමරිකානු ජනපති ට්‍රම්ප් එකග වෙයි

2020 අවසන් වන තුරු ශ්‍රී ලංකාව ඇතුළු රටවලට ජී.එස්.පී සහනය ලබාදීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනුමැතිය ලබාදී තිබේ.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ ඒ අනුව 2020 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා ශ්‍රී ලංකාවට මෙම සහනය ලැබෙනු ඇති බවයි.

Related posts

බලහත්කාරය නවත්වන තුරු සියලු මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න. – ඥානසාර හිමි බලන්ගොඩදී පවසති

colombotoday

කටුනායක ගුවන්තොටුපල පිවිසුම් මාර්ගයේ සවිකර තිබු බෝම්බයක් නිෂ්ක්‍රිය කෙරේ

colombotoday

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විශේෂ නිවේදනයක්

colombotoday

ගංඟා වල ජල මට්ටම් ඉහළට

colombotoday

හූ හඩ මැද්දේ මන්ත්‍රී ජගත් කුමාර ට බිත්තර ප්‍රහාරයක්

colombotoday

ආරවුලක් විසඳීමට ගිය පුද්ගලයෙක් මරු දකී

Admin