අගමැතිවරයාට එරෙහි විශ්වාස යෝජනාවට පක්ෂයක් ලෙස විරුද්ධ වීමට අපහසුයැයි ඇමැති එස් බී දිසානායක මහතා පැවසීය.
විශ්වාස භංගයේදී ඡන්දය භාවිත කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
අද(27) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මෙලෙස ප්‍රකාශ කර ඇත.