Colombo Today Local News

ජාත්‍යන්තරයට, අපට දුන් පොරොන්දු වහා ඉටු කරනු.. නැතිනම් වැඩ වරදී – සම්බන්ධන් රජයට අනතුරු අගවයි

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ලබාදුන් සියළු පොරොන්දු වහාම ඉටු කරන ලෙස විපක්ෂ නායක ආර්. සම්බන්දන් රජයට බලකර සිටිනවා.

ඔහු කියා සිටියේ ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී පොරොන්දු වූ පරිදි එය ඉටු නොකරන්නේ නම් එහි ප්‍රතිවිපාක රජයට විඳීමට සිදුවනු ඇති බවයි.

ඔහු මේ බව කියා සිටියෙ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

‘‘’ ජිනීවාවලදී ශ්‍රී ලංකාව දුන් පොරොන්දු සියල්ල ඉටු කරන්න ඕනේ. නමුත් ලංකාවේ රජය මේ වෙනකල් ඒ පොරොන්දු ඉටු කළේ නෑ කියන එකයි, අපේ සහ ජාත්‍යන්තරයේ මතය. ඒ හින්දා ඒ පොරොන්දු සියල්ල ඉටු කරන්න ප්‍රමාද නොවී කටයුතු කරන්න ඕනේ. එහෙම නැතිවුනොත් ඒවායේ ප්‍රතිවිපාක රජයට විඳින්න සිද්ධ වේවී.’’

Related posts

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට නොතීසි

Admin

මුදල් වෙන්කළ සංවර්ධන ව්‍යාප්ති මේ වසරේ නිමකරන්න – අගමැතිගෙන් උපදෙස්

colombotoday

සාගලට පුන්නක්කු බාල්දියක් ලැබෙයි

Admin

කින්නියා පුරාවිද්‍යා රක්ෂිතයෙන් සෙල්ලිපියක් හමුවේ – පැරණි ආරාමයක නටබුන් සොයා කැණීම් තවදුරටත්

colombotoday

මෝදිගෙන් ගෝඨාභයට සුබ පැතුම්

colombotoday

පරාජිත මන්ත‍්‍රීන්ගේ ආරක්‍ෂකයන් ඉවතට.. හිටපු අගමැතිගේ ආරක්‍ෂකයන් ගැන තවම තීරණයක් නෑ..

colombotoday