Colombo Today Local News

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සමාව ඉල්ලයි

ගිනිගෙන ගිලෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂ්මුවෙල් ලොස්කොවිට්ස් මහතා විදෙස් මාධ්‍ය ආයතනයකට අදහස් දක්වමින් මෙරට මුහුදේදී සිදු වූ නාවික අනතුරට කණගාටුව හා සමාව ඉල්ලා තිබේ.

මේ වන විටත් තම සමාගම සාගර පරිසරය සම්බන්ධ විශේෂඥ සේවාවන් ලබා ගන්නා බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

මෙහි වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලිය ඉතාමත් දීර්ඝ බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

Related posts

නවසීලන්ත අගමැති එයි

colombotoday

නව ගුවන් හමුදාපති වැඩ අරඹයි

Admin

ජාත්‍යන්තර බලවේගවල මැදිහත්වීම ඉල්ලා සුමන්තිරන්ගෙන් යුරෝපා සංගමයට ලිපියක්…

colombotoday

ජාතික ගීය තහනමින් පටන්ගත් සමුපකාර කොමසාරිස්ගේ අන්තවාදය හා වද සැත්කම් ෂාෆි ගේ සබදකම් !!

colombotoday

යාපනය නොසන්සුන්.. පොලීසියේ 5ක් අත්අඩංගුවට.. ජනපති අනින් වහා පරීක්ෂණයක් !

colombotoday

තවත් ගිලන්රථයකට පහරදීමක්

colombotoday