Colombo Today Local News

රත්තරන් මිල පහළට

හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (6) දිනයේ රුපියල් 170,000 ත් 175,000 ක් අතර මිලක් දක්වා පහළ ගොස් තිබුණි.

කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයන් පවසන්නේ අද දිනයේ කැරට් 24 රන් පවුමක් රුපියල් 190,000 ක් බවට පත්ව ඇති බවත් එම මිලට අළෙවි කිරීමට රත්තරන් නොමැති බවත්ය.

හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් පසුගිය දිනවල රුපියල් 195,000 ක් දක්වා ද, කැරට් 24 රන් පවුමක් රුපියල් 205,000 ක් දක්වා ද, ඉහළ ගොස් තිබුණි.

Related posts

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුමට ලබාදුන් විශේෂ පොලිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තීරණය කරයි

colombotoday

“එකතු කළ අගය මත බද්ද වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවට නැහැ”

colombotoday

වවුනියාව, මහකච්චකොඩිය ගම්මානය හුදකලා කරයි

colombotoday

විදුලි බල සංශෝධන කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට

colombotoday

ආණ්ඩුවෙ ඉන්නවා ප්‍රභාකරන් ආණ්ඩු හැදුවත් ඒකට රිංගලා ඇමැති කටු අරන් ලෙව කකා ඉන්න පිරිසක් – පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස

colombotoday

“කිසිම සැලැස්මක් ආණ්ඩුවට නැහැ. එක්යි කැබිනට් සං⁣ශෝධනයක් නොකරේ. කූට්ටම කොහොම ඇණුවත් ඉන්නේ ජෝකර්ලා”

colombotoday