Colombo Today Local News

රත්තරන් මිල පහළට

හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (6) දිනයේ රුපියල් 170,000 ත් 175,000 ක් අතර මිලක් දක්වා පහළ ගොස් තිබුණි.

කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයන් පවසන්නේ අද දිනයේ කැරට් 24 රන් පවුමක් රුපියල් 190,000 ක් බවට පත්ව ඇති බවත් එම මිලට අළෙවි කිරීමට රත්තරන් නොමැති බවත්ය.

හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් පසුගිය දිනවල රුපියල් 195,000 ක් දක්වා ද, කැරට් 24 රන් පවුමක් රුපියල් 205,000 ක් දක්වා ද, ඉහළ ගොස් තිබුණි.

Related posts

ගෑස් මිලත් ඉහල යයිද

Admin

උතුරේ පැරණි ගොඩනැගිලි හා කෝවිල් සංරක්ෂණයට රජයෙන් විශේෂ වැඩපිළිවෙලක් !!

colombotoday

අපි ආය ආණ්ඩුව ගත්තාම පක්ෂයේ ඉන්න ටයි කෝට් කාරයෝ පන්නවා – මරිකාර්

colombotoday

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සූක්ෂමව වලදමා තිබූ අත්විලංගුවක යතුරක් හමු වෙයි

colombotoday

ඩී.අයි.ජි. නමින් පිලියන්දල ගණිකා මඩමක් දාලා

colombotoday

කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල 10% කින් අඩු කරයි

Admin