Colombo Today Local News

සිංහල-දෙමළ-මුස්ලිම් වෙන වෙනම නීති ඉවතට… 2001 බුද්ධශාසන ජනාධිපති කොමිෂන් වාර්තාව යළි කරළියට

ජනවාර්ගික ගැටුම් වලින් තොර එකම ශ්‍රී ලාංකේය ජාතියක් වෙනුවෙන් සියලුම දෙන එකම රටක් තුළ එකම නීතියක් යටතේ කටයුතු කිරීම පිළිබදව මේ වන විට රජයේ අවධානය යොමුව ඇති අතර ඒ සදහා වන සාකච්ඡාවන්ද ආරම්භ වී ඇති බවට වාර්තා වනවා.

විවිධ ජනවර්ග විසින් සකස්කරගෙන ඇති ආගමික නීති ඉවත් කරමින් ජාති-ආගම් භේදයකින් තොරව ශ්‍රී ලංකාවේ පුරවැසියන් සියළු දෙනාට එක හා සමානව එකම නීතියක් යටතේ කටයුතු කිරීමට සදහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම පිළිබදව එහිදී දැඩි අවධානය යොමුව ඇති බවද සදහන්.

එමෙන්ම 2001 වසරේදී එළි දක්වනු ලැබූ, තවමත් ක්‍රියාත්මක නොවුණු බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් වාර්තාවේ අඩංගු නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබදවද අවධානය යොමු ඇති බවද පැවසෙනවා.

Related posts

බලය බෙදන විදිය ගැන ජනාධිපති එක්ක සාකච්ඡා කලා

Admin

අපි ගෙනාපු පාස්පෝර්ට් ටික මේ අයට බෙදාගන්න බෑ

Admin

දුමින්ද ශ්‍රීලනිප ජාතික සංවිධායක තනතුරක් ඉවතට

colombotoday

‘විල්පත්තු වනපාලුවන්ට නීතිය ක්‍රියාත්මක කර තමන් ජනපති බව රටට පෙන්වනු’ – ඤාණසාර හිමිගෙන් ජනපතිට අභියෝගයක්

colombotoday

අයි.එම්.එෆ් සාකච්ඡා කල් ගියේ ඇයි?

Admin

පාස්කු ප්‍රහාරයේදී පුපුරා ගියේ දරුණු අන්තවාදයයි. | කාදිනල්ගෙන් යලිත් යු-ටර්න් එකක්.

colombotoday