Colombo Today Local News

සිංහල-දෙමළ-මුස්ලිම් වෙන වෙනම නීති ඉවතට… 2001 බුද්ධශාසන ජනාධිපති කොමිෂන් වාර්තාව යළි කරළියට

ජනවාර්ගික ගැටුම් වලින් තොර එකම ශ්‍රී ලාංකේය ජාතියක් වෙනුවෙන් සියලුම දෙන එකම රටක් තුළ එකම නීතියක් යටතේ කටයුතු කිරීම පිළිබදව මේ වන විට රජයේ අවධානය යොමුව ඇති අතර ඒ සදහා වන සාකච්ඡාවන්ද ආරම්භ වී ඇති බවට වාර්තා වනවා.

විවිධ ජනවර්ග විසින් සකස්කරගෙන ඇති ආගමික නීති ඉවත් කරමින් ජාති-ආගම් භේදයකින් තොරව ශ්‍රී ලංකාවේ පුරවැසියන් සියළු දෙනාට එක හා සමානව එකම නීතියක් යටතේ කටයුතු කිරීමට සදහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම පිළිබදව එහිදී දැඩි අවධානය යොමුව ඇති බවද සදහන්.

එමෙන්ම 2001 වසරේදී එළි දක්වනු ලැබූ, තවමත් ක්‍රියාත්මක නොවුණු බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් වාර්තාවේ අඩංගු නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබදවද අවධානය යොමු ඇති බවද පැවසෙනවා.

Related posts

අව් රශ්මිය මදකට නිමා කරමින් ආ සැර සුළඟ පුත්තලම වනසයි

Admin

සරත් ෆොන්සේකා ජනපති සටනට

Admin

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සියලුම පාඨමාලා ගාස්තු ඉහළට

Admin

විදුලි ගාස්තු අසීමිතව ඉහළට

colombotoday

අයි.එම්.එෆ්. වෙනස් කලොත් ආර්ථිකය කඩා වැටෙනවා

Admin

කොළඹ වරායේ 6 වන ගේට්ටුව අසළ වෙඩි තැබීමක් – 9ක් තුවාල ලබා ජාතික රෝහලට

Admin