Colombo Today Local NewsWorld

ජනපති දිවුරුමට ජනතා විරෝධය.. උගන්ඩාව ඇවිළෙයි.. හිටපු ජනපති මහින්දත් උගන්ඩාවේ

උගන්ඩාවේ ජනාධිපතිවරයා ලෙස යොවේරි මුසවේනී පස්වන වරටත් දිවුරුම් දී ජනතාවට අතර පැමිණීමට නොබෝ වෙලාවකට එරට නොසන්සුකාරී තත්වයක් ඇතිව තිබෙනවා.

ජනාධිපතිවරණයේ ප්‍රතිපලය ප්‍රතික්ෂේප කරමින් උගන්ඩාවේ විපක්ෂය එහි ජයග්‍රාහකයා සිය නායක කීසා බෙසී බවට ප්‍රකාශ කිරීමේ හේතුවෙන් මෙම නොසන්සුන්කාරී තත්වය ඇතිව තිබෙන අතර, උගන්ඩා ජනාධිපති ලෙස කීසා බෙසීද උත්සවයක් සංවිධානය කරමින් දිවුරුම් දී තිබෙනවා.

මුසවේනිගේ දිවුරුමට එරෙහිව රට පුරා උද්ඝෝෂණද පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන අතර උද්ඝෝෂකයන් විසුරුවා හැරීම සදහා සන්නද්ධ හමුදාව කැදවා ඇති බවද එම වාර්තා පවසනවා. මේ අතර විකල්ප දිවුරුම අතරතුර විපක්ෂ නායකයා වන කීසා බෙසී අත්අඩංගුවට ගැණුනු බවයි ඔහුගේ බිරිද විදෙස් මාධ්‍ය වෙත පවතා ඇත්තේ.

Related posts

මාධ්‍ය සංදර්ශණ නවත්වා මතට තිතට තැබීමට දෙපයින් හිට ගනිමු! ජනාධිපතිට ලිපියක්

colombotoday

තිලිණි ප්‍රියමාලි අසාද් සාලිගේ කෝටි 8කට විදලා

colombotoday

නවක වදය දුන් සිසුන් 15 යළි රිමාන්ඩ්

colombotoday

13 සමග නව ව්‍යවස්ථාව ගෙනෙයි.. ජනමත විචාරණයකට ආණ්ඩුව සූදානම් !!

colombotoday

ගම්මන්පිල දෙවන වාර්තාවත් එළියට දමයි

Admin

ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන 50 ඉක්මවයි

colombotoday