Colombo Today Local News

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගේම මානව හිමිකම් උල්ලංඝනය කරයි..

ශ්‍රී ලාංකිකයන්ගේ හෝ රාජ්‍ය නායකයාගේ අනුමැතියකින් තොරව, මෙරට විදේශ අමාත්‍යවරයා සම අනුග්‍රහය දැක්වූ, ශ්‍රී ලංකාව පිළිබදව ඇමරිකානු යෝජනාව ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කටයුතු කිරීමට ශ‍්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක් යයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

37 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළු සැසිවාරය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

වීරසේකර මහතා මෙම අදහස් දැක්වීම සිදු කරන ලද්දේ රාජ්‍ය නොවන සංවිධාන සදහා අදහස් දැක්වීමට ලබා දෙන අවස්ථාවේදීය.

Related posts

මොරගහකන්ද ප්‍රධාන වේල්ලේ ජල කාන්දුවක්

colombotoday

හිරෙන් පනින්න හැදූ කොටි සැකකරුට වෙඩි තැබූ හමුදා නිලධාරියාට සිර දඩුවම්.. ලක්ෂ 20ක වන්දියකුත් ගෙවන්න වෙයි !

colombotoday

නෙළුම් කුලුන ණයෙන් කන්දක් වෙයි. මේ දක්වා කිසිදු ආදායමක් ලැබී නෑ. | විගණකාධිපති වාර්තාවෙන් හෙළිවේ.

colombotoday

“අගමැති කියන්නෙ බොරු.. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීමට අපි කිසිසේත්ම එකග නෑ” – සුමන්තිරන්

colombotoday

බාල කාබනික පොහොර සැපයුවොත් සමාගම අසාදු ලේඛනයට

Admin

ලාබෙට කාර්.. ෆ්‍රී වයි ෆයි.. වැට් බදු ගැන විමල්ගෙන් සැර කතාවක් (VIDEO)

colombotoday