Colombo Today Local Newsඅලුත් මුදල් ඇමැති පැය 24 න් ඉල්ලා අස්වෙයි 5 April 20220 Share0 මුදල් අමාත්‍ය ලෙස දිවුරුම් දුන් නීතිඥ අලි සබ්‍රි මහතා ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මීට සුළු මොහොතකර පෙර යොමු කර තිබේ.