සංස්කෘතිය විනාශ කරමින් තම නිර්මාණ සිදු කරන බවට චෝදනාවට ලක්ව සිටින ඉරාජ් වීරරත්න ධර්මය විකුර්ති කරමින් තමන් බුදුවී ඇති බව පවසන සමන්තබද්ර හිමි සමග කලක සිට ඉතා ලගින් ඇසුරක් පවත්වාගන යයි.
පසුගිය සතියේ පැවති සමන්ත බද්ර උපන්දින සාදය සදහාද සහභාගි වී ඇති ඉරාජ් වීරරත්න විකුර්ති බන අසා සොවහන් වීමට යන බව කළා ක්ෂේත්රයේ උපහාසාත්මක කතාබහක් ඇතිවී තිබෙනවා.