Colombo Today Local News

“පැයක් දෙන්නම්, ගහල පලයල්ලා… පොලිසිය කැරලිකරුවන්ට කියලා..” – කැබිනට් ඇමතිගෙන් ප්‍රබල චෝදනාවක්

මහනුවර ඇතිවූ කලහකාරී තත්ත්වය අවස්ථාවේදී පහරදීම සදහා කැරලිකරුවන්ට පොලිසිය සහය වී ඇති බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු කැබිනට් අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් චෝදනා කරයි.

ඇතිවූ කලහකාරී සිදුවීම ගැන මහනුවර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති සාකච්චාවකදී ඇමතිවරයා මේ බව කීය.

“උඹලට පැයක් දෙන්නම්, ගහල පලයල්ලා“ යැයි පොලිසිය කැරළිකරුවන්ට ඉඩ දී ඇති බවත්, පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණ ප්‍ර දේශවාසීන් පන්නා දැමූ බවත් ඉන් පසු පහර දීම සදහා කරලිකරුවන්ට අවස්ථාව සලසා දුන් බවත් එම ප්‍රදේශයන්හි ජනතාව පවසන බවත් ඇමතිවරයා සදහන් කළේය.

Related posts

තරුණයෙකු ලුහුබැඳ කපා කොටා ඝාතනය කල හැටි සීසීටීවී කැමරාවේ…

Admin

මනු කියවන්නන්ගේ සේවය තාවකාලිකව නතර කරන්නැයි ඉල්ලයි

colombotoday

විරෝධතාවන් සදහා වරාය සේවකයින් උසි ගැන්වීම පසුපස කුමන්ත‍්‍රණයක්

colombotoday

“විජයදාසගේ කෘතිය ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වන්න හේතුවක් විය හැකියි”

colombotoday

පරාක්‍රමබාහූ රජුගෙන් පසු සහලින් රට ස්වයංපෝෂිත කලේ මමයි…

colombotoday

වැට් වැදී දුරකථන ගාස්තුව උඩ යයි.. 100 පෙරගෙවුම් කාඩ් පතට 33% බදු

colombotoday