රට වටා

විදේශ කටයුතු අමාත්‍යංශයේ කාර්යාලයක් යාපනයට

විදේශ කටයුතු අමාත්‍යංශයේ විශේෂ කාර්යාලයක් යාපනයේදී ආරම්බ කිරීමට එම අමාත්‍යංශය තීරණය කර තිබේ. මෙම කාර්යාලයේ කටයුතු දෙමල බසින් සිදු කිරීමට නියමිතව ඇත.

කොළඹ කාර්යාලය විසින් සිදු කරනු ලබන සියලුම සේවාවන් යාපනයේ කාර්යාලයේදීද ලබාගත හැක.

Related posts

රොෂාන් මහානාමගෙන් බෝගස්වැව වෙහෙරතැන්නට පාසලක්

colombotoday

කුවේට් හි විදේශ ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය ගාස්තු ඉහළට

colombotoday

5000 ක් අල්ලස් ගත් එස්අයී අත්අඩංගුවේ

colombotoday

වාහනේ වීදුරු කළු කලොත් දැඩි දඩුවම්

colombotoday

ගල්කිස්ස අධිකරණ ශාලාවේ ස්වයංක්‍රීය ගිනි අවි දෙකක්

colombotoday

කුවේට්හි ශ්‍රී ලංකා ගෘහ සේවිකාවක් පහරකෑමට ලක්වේ

colombotoday