Colombo Today Local News

“මේ ආණ්ඩුවේ හොදයැයි කීමට කිසිවත් ඉතිරි වී නැහැ.. ආණ්ඩුව පෙරළනවා..” රතන හිමි ගල්ලෙන බිදින්න යයි

මේවන විට මේ ආණ්ඩුවේ හොද යැයි කීමට කිසිවක් ඉතිරී වී නැති බවත්, පසුගිය රජය ආපසු හැරවූව මෙන් වැඩිකල් නොගොස් මෙම රජයට ආපසු හරවන බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

ග්ලයිෆොසට් තහනම් කිරීම මේ ආණ්ඩුව ගත් එකම හොද තිරණය වන බවත්, එම තීරණයත් ජනාධිපතිවරයාට උපදෙස් දෙන කේවට්ටයන් විසින් ආපිට හැරවීමට කටයුතු කර අති බවත් එහිමියන් කියා සිටී.

වත්මන් ආණ්ඩුව රට බෙදන ව්‍යවස්ථාවක් ගෙන ආ බවත්, ජාතින් අතර තිබූ විශ්වාශය බිද දැමූ බවත්, රටේ වරාය විකුණා දැමූ බවත්, රාජ්‍ය භාණ්ඩාගාරය මංකොල්ල කෑ බවත් රතන හිමියෝ කියා සිටිති.

Related posts

“මං කිසිම ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නෑ” CIDයෙන් පිටතට පැමිණ රිෂාඩ් කිවු දේ

colombotoday

පොලිසියේ ලොකු පුටු රැසක බල වෙනසක්

Charith Sankalpana

කැබ් රථයක් ප්‍රපාතයකට කරනම් ගහයි

colombotoday

විදුලියට එරෙහිව මානව හිමිකම් පෙත්සම් ගසයි!

Admin

කාලි ආරූඪ වී වෛද්‍යවරයෙකුට පහර දුන් ධම්මික බණ්ඩාරට පොලිසියේදී සිදු වූ දේ

colombotoday

දමිතා 14 තෙක් රිමාන්ඩ්

colombotoday