මගීන් 59ක් සහ කාර්ය මණ්ඩලයේ 10 ක් සමග ප්රංශයේ පැරිස් අග නුවර සිට ඊජිප්තුවේ කයිරෝ අගනුවර දක්වා ගමන් ගත EgyptAir ගුවන් සේවයට අයත් flight 804 ගුවන් යානය අතුරුදන්ව තිබෙනවා.
අද පාන්දර කයිරෝ වේලාවෙන් 2:45 ට පමණ අඩි 37,000 ඉහල අහසේදී සහ කිලෝමීටර 16ක් ඊජිප්තු ගුවන් සිමාව තුලට ගමන් කිරීමෙන් අනතුරුව මෙම ගුවන් යානය රේඩාර් පතයෙන් ඉවත්වගොස් තිබෙනවා.