Colombo Today Local News

ඩෙංගු නැවතත් හිස ඔසවයි.. මේ වසරේ මරණ 35 ක්.

වැසි තත්ත්වයත් සමග ඩෙංගු රෝගය යළි වැඩිවීමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, වැසි තත්ත්වයත් සමග නැගෙනහිර පළාතේ ඩෙංගු රෝගය වැඩිවීමක් පෙන්නුම් කරන බවයි.

පසුගිය සතියේ මඩකලපුව ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් 60 දෙනෙකු වාර්තා විය.

මේ වසරේ මේ දක්වා කාලය තුළ මේ වනවිට ඩෙංගු රෝගීන් 35 දෙනෙකු මියගොස් රෝගීන් 30,000 ක් පමණ වාර්තා වී තිබේ.

Related posts

බදුයුදීන්ගේ ගෙදර තරුණියෝ 11 ක් කෘරත්වයට. – ඇතැමුන්ට ලිංගික අතවර. තවත් තරුණියක් දුම්රියට පැන දිවි නසාගෙන.

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය

Admin

අගමැති ජෝන්ගේ පෙති ගහල වගේ, චන්ඩියා වෙලා.. ජනපති අනුන්ගේ ළමයින්ට උප්පැන්න ලියනවා

colombotoday

මහ මැතිවරණයට අමෙරිකාවෙන් සුබ පැතුම්

colombotoday

සියලුම මුස්ලිම් ඇමතිවරුන් තනතුරු අත්හරිති…

colombotoday

උදය ගම්මන්පිල අත්අඩංගුවට ගනී !

colombotoday