Colombo Today Local News

අම්පාර වද පෙති සිද්ධියේ තවත් වීඩියෝවක් එළියට.. හෝටලේ සිටි පස් දෙනෙක් පළා ගිහින්…

අම්පාර හෝටලයක “වද පෙති“ සමග ආහාර ලබා දෙන බව කියවෙන සිදුවීමට අදාල තව වීඩියෝවක් සමාජ ජාලාවල පලවී තිබෙනවා.

එහිදී දැක්වෙන්නේ අදාළ නොසන්සුතාව ඇතිවීමට පෙර පොලීසිය එහි පැමිණ තිබෙන ආකාරයයි. පසුව චෝදනා කරන පිරිස පවසන්නේ හෝටලයේ සේවකයන් 6 දෙනෙකු සිටි බවත් මෙම සිදුවීමත් ඇතිවීමත් සමග පස්දෙනෙකු පළාගිය බවයි .පසුව එම ස්ථානයෙන් හමුවූ වඳ පෙති යැයි කියන පෙති වර්ගය පොලීසියට ලබාදෙන ආකාරයත් එම වීයෝවෙහි දැක්වෙයි.

[fbvideo link=”https://www.facebook.com/ceylonone/videos/609321042746627/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

කොටි කියන්නෙත් අපේ තරුණයෝ.. යුධ ජයගග්‍රහණ සැමරිය යුතු නැ.. මංගල පාඩම් කියාදෙයි

colombotoday

ලෝකෙට ගිය යොහානිට ලංකාවෙන් සම්මානයක්

colombotoday

කපිල චන්ද්‍රසේන හා බිරිඳ අත්අඩංගුවට

colombotoday

අධිකරණ තීන්දුවෙන් පසු…

colombotoday

ඇමතිවරයා ගොනාට අන්දවා ගිනි ගානට විදුලිය මිලදී ගැනීමේ සූදානමක්

colombotoday

රජයේ ගිණුම් රාජ්‍ය බැංකුවලින් පුද්ගලික බැංකුවලට මාරු කිරීමට තීරණයක්

colombotoday