Colombo Today Local News

හෝටලයක කෑම වලින් පෙති වර්ගයක් මතුවෙයි.. අම්පාරේ උණුසුම් තත්ත්වයක්.. හෝටලය ගිනිබත් වෙයි

ඊයේ රාත්‍රියේ අම්පාර ප්‍රදේශයේ කලහකාරී තත්ත්වයක් ඇතිව තිබෙන බවට වාර්තා වනවා.

ආපන ශාලාවකින් දෙදෙනෙකු ලබාගත් ආහාරයක තිබී දම් පැහැයට හුරු කිසියක් පෙති වර්ගයක් හමුවී ඇති අතර, ඒම සිදුවීම පාදක කරගනිමින් යම් කලහකාරී තත්ත්වයක් ඇති තිබෙනවා.

පසුම එම ස්ථානයට පැමිණි තූන්සීයක පමණ කණ්ඩායමක් හොටලයට පහර දී එහි බඩු බාහිරාදිය ගිනි තබා පසුව දේවස්ථානයකට අලාභහානි සිදු කර ඇති බවයි පැවසෙන්නේ.

මේ වන විට පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය මැදිහත් වී තත්ත්වය පාලනය කර තිබෙනවා.

Related posts

ජනපතිගේ විශේෂ ප්‍රකාශය

Admin

ජෙහාන් ඇතුළු උද්ඝෝෂකයින් පිරිසක් රස පරීක්ෂක හමුවට

colombotoday

අගමැතිගෙන් නිවේදනයක්

colombotoday

තහනම් ඖෂධ තොගයක් සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට

Admin

කොකේන් ගහන කැබිනට් ඇමතිලා ගැන රන්ජන් හෙළිකරයි…

colombotoday

ඉන්දියාවෙන්, ඉන්දුනීසියාවෙන් ගෙනා සහනාධාර හාල් කිලෝ පන්ලක්ෂ හැට දෙදාහක් ආ ගිය අතක් නෑ

colombotoday