Colombo Today Local News

උසස්වීමක් සමග හොරෙකුට පොලිසිය බාර දීලා.. කරනවා කී රැඩිකල් වෙනස ඒකයි

අගමැති හොරෙක් යැයි කියා ඔහු ඉවත් කිරීමට මාරාන්තික සටනක් ගෙන ගිය අයම අද කැබිනට් සංශෝධනයේදී ඔහුට පොලිසිය බාර දී උසස්වීමක් ලබා දී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හොරෙකුට පොලීසිය බාර දීම පාරම් බෑ රැඩිකල් වෙනස විය හැකි යයි ද හෙතෙම පවසයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පලකළේ කැස්බෑවේදී පැවති ජනහමුවක් අමතමිනි.

 

Related posts

අටුළුගම සංචරණ සීමා ඉවතට

colombotoday

බස් වර්ජනය අවසන් වෙන්න හේතුව මෙන්න

Admin

TRC සභාපති අරගලකරුවන්ට සහය දෙයි!

colombotoday

නව වැඩපිළිවෙළට ආණ්ඩුවට ජනවරමක් නෑ. – ලක්‍ෂ්මන් කිරිඇල්ල

colombotoday

රතන හිමි චම්පිකට රිද්දන්න බදුර්දීන්ට අවි අමෝරයි

colombotoday

එදා හෙලිදරව් කර තිබියදීත්, ISIS පුහුණුව ලැබූවන් ආරක්ෂා කල මුජබර් රහුමන් ඇතුළු ඇමතිවරුන් මෙයට වග කිව යුතුයි.. – විජේදාස රාජපක්ෂ

colombotoday