Colombo Today Local News

Photos: “පාරිභෝගිය අයිතියට මගක්” ග්‍රන්ථය එළි දකී

ශ්‍රී ලංකාව තුල පාරිභෝකිකයන් සතු අයිතිවාසිකම් සම්බන්ධයෙන් කරුණු ඇතුළත් “පාරිභෝගිය අයිතියට මගක්” ග්‍රන්ථය, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ලෝක පාරිභෝගික දිනය යෙදෙන මාර්තු 15 දින සවස 3ට කොළඔ මහජන පුස්තකාලයේදී එළි දැක්විනි.

මෙරට පාරිභෝගිකයින් තුළ සිය අයිතීන් සම්බන්ධයෙන් නිසි දැනුවත්භාවයත් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් රචිත ග්‍රන්ථ ඉතා අල්ප ප්‍රමාණයක් ඇති බැවින් මෙවැනි ග්‍රන්ථයක් රචනා කිරීමට තමන් කටයුතු කළ බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා මෙහිදී සදහන්කර සිටියා.

මෙම අවස්ථාව සදහා ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා, කථිකාචාර්ය දිලන්ත විතානගේ, බරපතළ වංචා විමර්ශෂනය සඳහා වූ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල්ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි විය.

Related posts

ඉඩම් අත් පත් කර ගැනීමේ අරමුණින් මිනී මරන්නෝ

Admin

සාටකයක් නැතිව මැතිවරණ දිනනු බෑ.. සාටකයක් යටතේ මැතිවරණයට යන්න ශ්‍රීලනිපයේ 98%ක් කැමතියි

colombotoday

හම්බන්තොට වරාය විකිණීම විවේචනය කරන ඇමති සුසිල් ගැනත් ජනපති තීරණයක් ගනී !!

colombotoday

අල්ලස් ගත් අයි.පී.ට වැඩ වරදී

Admin

හමුදා ආරක්ෂාව ඉවත් කර, හිටපු ජනපති මහින්ද කොටින් ලවා ඝාතනය කරවීමේ සැළසුමක් !

colombotoday

Facebook හරහා මුදල් වංචා කළ තිදෙනෙකුට වැඩ වරදී

colombotoday