Colombo Today Local News

ගොඩනැගිල්ලක 10වන මහලේ කවුළුවකින් ඇදවැටී තරුණයෙකු මරුට

ගොඩනැගිල්ලක 10වන මහලේ විදුලි සෝපානය සඳහා ඇති කවුළුවකින් ඇදවැටී 25 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ ගොඩනැගිල්ල ඉදිකරමින් පවතින එකක් වන අතර එහි සේවයේ නියුතුව සිටි පුද්ගලයෙකු එම අනතුරට මුහුණ දී ඇති බව පොලීසිය පැවසීය.

ඊයේ (04)දින සවස 5.30ට පමණ එම අනතුරු සිදුව තිබුණේ කොල්ලුපිටිය මල්පාර ප්‍රදේශයේ අලුතින් ඉදිකරමින් පැවති ගොඩනැගිල්ලක් තුළදීය.

මියගිය පුද්ගලයා කොතලාවලපුර රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

එජාපය ජනතාව ඉදිරියට ගෙනියනාවට වඩා පිස්සු බල්ලෙක් නාවන්න ගෙනියන එක ලේසියි – ගම්මන්පිල

colombotoday

නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණය පැමිණිල්ලක් යළි කැඳවෙයි

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන විශේෂ විවාදය අද මැතිසබයේදී

Admin

කළුතර කොරෝනා ආසාදිතයින් 13න් 7ක්ම බේරුවලින්

colombotoday

උතුරු පළාතේ පවුල් වලට චීන රතු කුරුසයෙන් ආධාර

colombotoday

මීගමුවට පාස්කු ප්‍රහාරය අමතක වෙයි… වැඩි ඡන්දයෙන් සජිත් දිනවයි !

colombotoday