Colombo Today Local News

කොටි විරු සතියක් TNA ප්‍රකාශයට පත්කරද්දී, රණවිරු සැමරුම් උත්සව නොතියන්න රජය තීරණය කරයි

Ltte_mahaviru

තිස් වසරක යුද්ධය නිමා කිරීමෙන් අනතුරුව මියගිය රණවිරුවන් සිහි කිරීම සදහා පසුගිය රජය විසින් පවත්වන ලද කිසිදු උත්සවයක් නොපැවැත්වීමට රජය තීරණය කර ඇති අවස්ථාවක, ප්‍රභාකරන් ඇතුළු කොටි ත්‍රස්තයන් සැමරීම සදහා හිටපු TNA ඇතුළු කොටි සාමාජිකයින් සුදානම්ව සිටිනවා. ඒ සදහා TNA විසින් කොටි විරු සැමරුම් සතියක් ප්‍රකාශයට පත් කරන අතර ප්‍රධාන උත්සව රාශියක් උතුරු සහ නැගනහිර පළාත්වල පැවැත්වීමට නියමිතව ඇති අතර එක්සත් රාජධානිය,ප්‍රංශය, ජර්මනිය ඇතුළු විදේශ රටවල් රාශියකත් කොටි සැමරුම් උත්සව පැවැත්වීමට සියල්ල සුදානම් කර ඇති බව colombotoday.com වෙත වාර්තා වෙනවා.

අපරාධ කරුවකු හෝ මිනිමරුවකු මියගිය පසු සිහිකිරීම පිලිබදව විරෝධයක් නැතිමුත් රට බේරාගත් හමුදාවේ මියගිය දහස් ගණන් සොල්දාදුවන් සහ අනෙකුත් නිලයන් අමතක කොට ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන් සැමරීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු කොටි නඩය කටයුතු කිරීම පිළිකුල් සහගත බව උතුරු නැගනහිර සිංහල අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය ප්‍රකාශකර සිටිනවා.

Related posts

තෙමස් ගැබිණියක් ගෙවත්තේ වල දැමුවේ යැයි කියන කළලයක් නුවරඑලිය මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේදි ගොඩ ගැනේ

colombotoday

දැරියන් තිදෙනෙක් කෙළෙසූ 3ක් මූතූර්වලින් අල්ලයි.. දූෂකයන් නිදහස් කරන්න දේශපාලන බලපෑම්

colombotoday

මහා පරිමාණ හාල් වංචාව ගැන අහන්න බදුර්දීන් ජනපති කොමිසමට කැදවයි !

colombotoday

ජනතාවට පාපැදියෙන් රැකියාවට යන්න කියන අය යන්නේ V8 වල

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන ප්‍රශ්න කිරීමට පොලිස්පති CIDයට

colombotoday

වරාය පරිශ්‍රයේ උද්ඝෝෂණය නවත්වන්නැයි කළ ඉල්ලීම් අධිකරණයෙන් ඉවතට

Admin