Colombo Today Local News

කොටි විරු සතියක් TNA ප්‍රකාශයට පත්කරද්දී, රණවිරු සැමරුම් උත්සව නොතියන්න රජය තීරණය කරයි

Ltte_mahaviru

තිස් වසරක යුද්ධය නිමා කිරීමෙන් අනතුරුව මියගිය රණවිරුවන් සිහි කිරීම සදහා පසුගිය රජය විසින් පවත්වන ලද කිසිදු උත්සවයක් නොපැවැත්වීමට රජය තීරණය කර ඇති අවස්ථාවක, ප්‍රභාකරන් ඇතුළු කොටි ත්‍රස්තයන් සැමරීම සදහා හිටපු TNA ඇතුළු කොටි සාමාජිකයින් සුදානම්ව සිටිනවා. ඒ සදහා TNA විසින් කොටි විරු සැමරුම් සතියක් ප්‍රකාශයට පත් කරන අතර ප්‍රධාන උත්සව රාශියක් උතුරු සහ නැගනහිර පළාත්වල පැවැත්වීමට නියමිතව ඇති අතර එක්සත් රාජධානිය,ප්‍රංශය, ජර්මනිය ඇතුළු විදේශ රටවල් රාශියකත් කොටි සැමරුම් උත්සව පැවැත්වීමට සියල්ල සුදානම් කර ඇති බව colombotoday.com වෙත වාර්තා වෙනවා.

අපරාධ කරුවකු හෝ මිනිමරුවකු මියගිය පසු සිහිකිරීම පිලිබදව විරෝධයක් නැතිමුත් රට බේරාගත් හමුදාවේ මියගිය දහස් ගණන් සොල්දාදුවන් සහ අනෙකුත් නිලයන් අමතක කොට ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන් සැමරීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු කොටි නඩය කටයුතු කිරීම පිළිකුල් සහගත බව උතුරු නැගනහිර සිංහල අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය ප්‍රකාශකර සිටිනවා.

Related posts

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක..

Admin

යාපනයට මන්ත්‍රී ධුරයක් වැඩිවෙයි.. බදුල්ලට අඩුවෙයි !

colombotoday

මහ වැස්සේ කාණුවට වැටුණු තිදරු මවක් මරු දකී

colombotoday

බූස්සේ සිරකරුවෙක් පලායයි

colombotoday

ETCA අත්සන් කළොත්, අගමැති රනිල්ගේ මරණ වරෙන්තුව අත්සන් කරා කියල හිතාගන්න

colombotoday

බන්ධනාගාර ගත රැදවියන් අපොස. සාමාන්‍ය පෙළ ඉහලින් සමත්.

colombotoday