Colombo Today Local News

දිනේෂ්ගේ යෝජනාවෙන් පාර්ලිමේන්තුව උණුසුම්.. සභාව කල්තැබේ

පළාත් පාලන මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව මුල්වරට අද (19) රැස්විය.

එහිදී පවතින දේශපාලනික අර්බුදය සම්බන්ධයෙන් විවාදයක් ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඒ සඳහා මන්ත්‍රීවරු 20 කගේ අනුමැතිය ලැබී ඇති බවද ඔහු කීවේය .

එවැනි විවාදයක් කීරිම ගැන සභාවේ යෝජනාවක් නැතැයි සභා නායක කී අතර . සභාවේ ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ සභාව විනාඩි 10කට කල් තැබිණි.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් අංශ ප්‍රධානී අත්අඩංගුවට

colombotoday

දක්ෂිණ අධිවේග මාර්ගයේ ලොරියක් කරනම් ගසයි

Admin

සහන කටයුතුවල නිරත වී සිටි හිමිනමකට දේශපාලකයකුගෙන් මරණ තර්ජණ

colombotoday

වී කරල් කළු පැහැවීම ගැන සෙවීමට කෘෂි නිලධාරීන් කණ්ඩායමක් අද මඩකලපුවට

Admin

හෙරොයින් ග්‍රෑම් 20ක් සමගින් කංජිපානිගේ ගෝලයා මොහොමඩ් අජීම් අත්අඩංගුවට

colombotoday

සුරුට්ටු උර උරා ඉඳලා මුදල් ඇමැතිකම් කරන්න පුළුවන්ද…? – රවී අවි අමෝරයි

colombotoday