Colombo Today Local News

ජනාධිපති හා නීතිපති අතර තීරණාත්මක සාකච්ඡාවක්… අගමැති ඉවත් කිරීමට උපදෙස් පතයි

ජනාධිපති නීතීඥ, නීතිපති ජයන්ත ජයසූරිය සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වී තිබෙන බවට වාර්තා වනවා.

එහිදී උද්ගත ව ඇති දේශපාලන තත්වයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලින් සිදුවන බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බව වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශාරදයන් පවසන්නේ 19 වන ආ.ක්‍ර. ව්‍යවස්ථා සංශෝධනය යටතේ අගමැති ඉල්ලා අස්වුවහොත් මිස එකී තනතුර පුරප්පාඩු නොවන බවයි. යම් හෙයකින් වෙනත් පුද්ගලයෙක් පත් කළහොත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවට අනනුකූල බව හෙවත් පටහැණි බව ඔවුහු පෙන්වා දෙති.

Related posts

රාජ්‍ය ඇමතිවරු 36ක් අද දිවුරුම් දෙයි

colombotoday

20ත් 29ත් අතර තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබාදීම අත්හිටුවන්නැයි GMOA ඉල්ලයි

colombotoday

චීන කොඩිය එසවීමෙන් තහවුරුයි.. හම්බන්තොට වරායේ ක්‍රියාත්මක වන්නේ චීන නීතියයි

colombotoday

ජනවාරි මස පළමු වනදා සිට සිනමා ශාලා විවෘත වේ.

colombotoday

ආගමික අන්තවාදය ඉන්දීය සාගර කලාපයේ සාමයට තර්ජනයක්

colombotoday

රාජිතගේ ලේකම්, රූමි මොහොමඩ් CIDයෙන් අත්අඩංගුවට ගනී…

colombotoday