Colombo Today Local News

ජනාධිපති හා නීතිපති අතර තීරණාත්මක සාකච්ඡාවක්… අගමැති ඉවත් කිරීමට උපදෙස් පතයි

ජනාධිපති නීතීඥ, නීතිපති ජයන්ත ජයසූරිය සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වී තිබෙන බවට වාර්තා වනවා.

එහිදී උද්ගත ව ඇති දේශපාලන තත්වයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලින් සිදුවන බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බව වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශාරදයන් පවසන්නේ 19 වන ආ.ක්‍ර. ව්‍යවස්ථා සංශෝධනය යටතේ අගමැති ඉල්ලා අස්වුවහොත් මිස එකී තනතුර පුරප්පාඩු නොවන බවයි. යම් හෙයකින් වෙනත් පුද්ගලයෙක් පත් කළහොත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවට අනනුකූල බව හෙවත් පටහැණි බව ඔවුහු පෙන්වා දෙති.

Related posts

තම රටේ උතුරු මුහුද දකුණේ ධීවරයන්ට තහනම්.. බලපත්‍ර නිකුත් කිරීම අමාත්‍යාංශය අත්හිටුවයි !

colombotoday

ෆෙංගල් ශ්‍රී ලංකාවට ඇතුළු වේ

Admin

ඤාණසාර හිමි සිරගත කිරීම ගැන ජනතාව කියන කතා මෙන්න (Video)

colombotoday

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ තවත් ආශ්‍රිතයෙක් දඹුල්ලෙන් හමුවෙයි

colombotoday

මහ මැතිවරණ මෙහෙයුමට බැසිල් දිවයිනට !

colombotoday

බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට

colombotoday