Colombo Today Local News

දැනටත් අගමැති මමයි.. පුලුවන්නම් බහුතරය පෙන්වන්න – අගමැතිගෙන් ජනපතිට අභියෝගයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ 14 රාත්‍රියේ යලිත් වරක් හමුවී සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විය හැකි බව තමාට දැනුම්දුන් බවත්, ඒ සදහා තමා ඔවුන්ට ලබන සිකුරාදා දක්වා කල් දුන් බවත් ජනාධිපතිවරයා එහිදි අගමැතිවරයාට පවසා ඇත.

තමන් දැනටමත් අගමැති බවත්, හැකිනම් බහුතරය පෙන්වන්නැයි ඊට ප්‍රතිචාර දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි පැවසේ.

Related posts

නව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා දිවුරුම් දෙයි

colombotoday

කුළියාපිටියේ සිසු දරුවාට සිදුවූ අසාධාරණයට එරෙහිව මව ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතයි

colombotoday

ඉඳිබැද්දේදී කාන්තා ඝාතනයක්

Admin

ගෙරවිලි රැවටිලි.. ගෙන කුලී අද අලි.. කොළ එළි දැක වෙලී.. පච කෙළී පාඨලී !!

colombotoday

“ඔලුවෙ ඉදන් වහගෙන අමුතු ජාතියක් වෙන්න හදනවා.. ජාතික සමගිය නැති කරන්නේ මේ අයයි” – ඇමති චන්දිම

colombotoday

අරගලකරුවන් ජනාධිපති මන්දිරය ඇතුලට යයි

colombotoday