Colombo Today Local News

ඡන්දෙන් පැරදුණත් ලැයිස්තුවෙන් සභාවට යන්න පිං චාන්ස් එකක්

පළාත් පාලන මැතිවරණයේදී කොට්ඨාසයකට තරග කර පරාජයට පත්වූ අපේක්ෂකයකුට සමානුපාතික ලයිස්තුව යටතේ මන්ත්‍රීධූරයක් හිමිකර ගැනීමේ හැකියාව තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

සමානු පාතික ලයිස්තුවෙන් පත් කිරීම් කිරීමේ සම්පූර්ණ බලය ඒ ඒ දේශපාලන පක්ෂයේ ලේකම්වරයාට ස්වාධීන කණ්ඩායමේ නායකයාට තිබෙන බව බවද ඒ අනුව අවශ්‍ය නම් පරාජයට පත්වූ අපේක්ෂකයකු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීමට ඔවුන්ට බලය තිබෙන බවද කොමිෂන් සභාව කියා සිටී.

කෙසේවුවද, තරග කරන ලයිස්තුවේ හෝ සමානුපාතික ලයිස්තුවේ හෝ නම සඳහන් නොවන කිසිදු අපේක්ෂයකුට පළාත් පාලන ආයතනයක මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට නොහැකි බවද එම සභාව සඳහන් කරයි.

Related posts

අරන්තලාවේ භික්ෂු ඝාතනයට වසර 31යි / කුල දරුවන් 31ක් සසුනට

colombotoday

ETCA අවසන් ගිවිසුම හදන්න අගමැති රනිල් ඉන්දියාවට..

colombotoday

මම ඡන්දේ දුන්නෙත් මාලිමාවට ඒ වුනාට රිලා මස් කන්න බෑ

Admin

පාර්ලිමේන්තුවේ උගතුන් 50ක්වත් හිටියානම් මේ රට හැදිය හැකියි – ජනපති

colombotoday

රාජිත, චම්පික කැබිනට්ටුවේදී මංගල සමග ගැටෙති

colombotoday

ආර්ථික කොරිඩෝව පරාක්‍රමබාහු රජතුමාගේ යෝජනාවක්.. ඇමරිකාව සමග MCC ගිවිසුම ගසා අපි ක්‍රියාත්මක කරන්නේ එම යෝජනාවයි !

colombotoday