Colombo Today Local News

වැදි රැහේ ඉතිහාසය වෙනස් කළ හේනානිගල කැකුළිය දියවන්නාව තරණයටත් සූදානම්

ශ්‍රී  ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ආදිවාසි කාන්තාවක්  පසුගිය දා පැවැත්  වු  පළාත් පාලන මැතිවරණයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් දෙහි අත්තකන්ඩිය හේනානිගල දකුණ සහ උතුර බහු ආසනයයෙන් ජය ලැබුවාය.

ඩබ්. එම් ශිරෝමාලා  නම් අපේක්ෂිකාව ඡන්ද 1369ක් ලබා ගනිමින් මෙරට ඉතිහාසයට එක්වන්නේ ප්‍රථම ආදිවාසි මහජන නියෝජිතවරිය ලෙසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා සිටියේ තම වැදි ජනතාව වෙනුවෙන් තම සංස්කෘතිය සහ ආගම වෙනුවෙන් කටයුතු කරන බවයි. තමන් පළාත්සභා  මැතිවරණයටත්, පාර්ලිමේන්තු මැතිවරණයටත් ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව තවදුරටත් පැවසුවාය.

Related posts

රන්ජන්ගේ හඩ පට වලින් දේශපාලක පුතුන්ගේ කැරැට්ටුවත් ලීක් වෙයි (Voice)

colombotoday

පා.ම නාලක ගොඩහේවාගේ නිවසටත් ගිනි තබයි – සංවේදී සටහනක්

colombotoday

“ඇෆ්ගනිස්තානය ත්‍රස්තවාදීන්ට මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා නම් ලංකාවත් අවදියෙන් සිටිය යුතුයි”

colombotoday

නීතිවිරෝධීව යාත්‍රා කරමින් සිටි විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

Admin

උපකාරක පන්ති ජුනි 15 සිට ඇරඹීමට අවසර

colombotoday

සම්බන්ධන්ලාගේ ෆෙඩරල් නාඩගමේ සැබෑ අරමුණ හදුනාගනිමු !

colombotoday