Colombo Today Local NewsTop Stories

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට රනිල් සූදානම්… සහයට දෙමළ සන්ධානය

පාර්මේන්තුවේ බහුතරය පෙන්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියල්ල සූදානම්කර ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාල ආරංචි මාර්ග කිය සිටී.

මේ වන විට එජාපයට මන්ත්‍රී ආසන 106ක් තිබෙන අතර, බහුතරය පෙන්වීම සදහා ද්‍රවිඩ ජාතික සන්ධානය එජාපයට සහය දැක්වීමට එකග වී තිබේ.

කෙසේ වුවද අන පනත් සම්මත කරගැනීමේදී හැර එජාපය සමග ආණ්ඩු කිරීමට දෙමළ සන්ධානය සම්බන්ධ නොවන බවද පැවසේ.

ඒ අනුව අද පස්වරුවේදී මේ සම්බන්ධයෙන් අදාල ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද පැවසේ.

නව ආණ්ඩුවේ ඇමතිධුර ගණන 30කට සීමා කිරීමට තීරණය කර තිබෙන බවද ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

සෙන්පති සරත් ජිනීවා කොටි කදවුරට පනී.. තනි සටනක් දී කොටි බළ බිඳී..!

colombotoday

“ගිංතොට දී පොලිසිය අසමත්” – පොලිස්පති පූජිත කියයි

colombotoday

කඩුවෙල ප්‍රදේශයේ කාන්තාවකටද කොරෝනා

colombotoday

සූරියකන්ද-දෙනියාය මාර්ගයේ ගමනාගමනය ඇණහිටී

Admin

වරායේ සිරවී තිබූ අත්‍යවශ්‍ය ආහාර සහිත කන්ටේනර් එළියට

colombotoday

කල්ක්‍රියාව හොඳයි නම්, සිරකරුවන්ට සතියක් නිවාඩු

colombotoday