වහාම පාර්ලිමේන්තුව විසුරුවාහැර මහ මැතිවරණයක් කැදවීමට ආණ්ඩුව කටයුතු කල යුතුයැයි හිටපු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.
පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව ලද දරුණු පරාජයත් සමග රට පත්ව ඇති අස්ථාවරත්වයෙන් මුදා ගැනීමට වහාම මැතිවරණයක් කැදවා ශක්තිමත් ආණ්ඩුවක් බිහි කල යුතු යයිද ඔහු කියයි.
අද කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලදී.