එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් ඇමතිවරයා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකත්වය වෙත යොමු කර ඇතැයි වාර්තා වේ.
සිය ඉල්ලා අස්වීම වලංගුවීමටනම් පක්ෂයේ සෙසු වගකීම් දරණ අයද සිය ධුරවලින් ඉවත් විය යුතු බවට කොන්දේසියක්ද ඔහු සිය ඉල්ලා අස්වීම් ලිපියේ සදහන් කර ඇත.
එමෙන්ම පක්ෂයේ තාවකාලික නායකත්වය සදහා කරු ජයසූරිය මහතා පත් කරන ලෙසද ඉල්ලා ඇතැයි පැවසේ.