කොස්ගම ඇතිවී තිබෙන අවදානම් තත්වය හේතුවෙන් හෙට (6) වනදා අවිස්සාවේල්ල මැතිවරණ බල ප්රදේශයේ සියලුම රාජ්යාතන සහ පාසල් වසා තබන ලෙස ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා නියෝග කර තිබෙනවා.