Colombo Today Local News

නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවල විෂයන් ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්.

නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යංශවල විෂයන් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ති‌බේ.

එම ගැසට් නිවේදනය මගින් කැබිනට් අමාත්‍යාංශ 31ක හා රාජ්‍ය අමාත්‍යංශ 39 ක් සඳහා නව විෂය පථයන් ප්‍රකාශයට පත් කර තිබේ.

Related posts

විසර්ජන පනත් කෙටුමිපතට මුදල් කාරක සභාවේ අනුමැතිය

colombotoday

සිවිල් ආරක්ෂක බළකායට අයත් ඇදුම් කට්ටල හතක් සමග අයෙක් අත්අඩංගුවට…

colombotoday

ඥාණසාර හිමි ගැන තීරණයක් ගැනීමට බුද්ධ ශාසන ඇමති ජනපති හමුවෙයි

colombotoday

මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කිරීමෙන් සිදුවූ හානිය ගැන ඇමති ප්‍රසන්න වාර්තාවක් කැඳවයි

colombotoday

පාස්කු ත්‍රස්තයන් සමග හකීම්ගේ සබඳතා තහවුරුයි..පොලිසිය අධිකරණයට දන්වයි

colombotoday

රාජිතගේ චක්ගෝලයා රූමි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ධූරයට – මිස්ටර් 10% ලෙස නමකුත් පටබැදේ

colombotoday