Colombo Today Local News

බරපතළ මූල්‍ය අපරාධ වාර්තාවෙන් ප්‍රබල ඇමැතියකුට නඩු

බරපතළ මූල්‍ය අපරාධ විමර්ශන කොමිෂන් වාර්තා 34ට ඇතුළත් එක් වාර්තාවකින් චෝදනා ලැබූ වත්මන් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුද සිටින බව ශ්‍රීලනිපයේ උප ලේකම්වරයා හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ පවසයි.

අදාළ ඇමැතිවරයාට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කිසිසේත්ම පසුබට නොවන බවද සමරසිංහ මහතා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා පැවසුවේ පසුගිය දිනක ජනාධිපතිවරයා විසින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ටද ආණ්ඩුවට එක්වීමට කැමැති නම් එක්වන්නැයි ආරාධනා කළ නමුත් ඔවුන්ට චෝදනා පවතින්නේ නම් ඊට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කිරීමට ඔහු නිසැකවම කටයුතු කරනු ඇති බවය.

හෙතෙම පැවසුවේ ඊයේ (30දා) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

Related posts

නිරෝධායනය අවසන්ව නිවසට යමින් සිටි අයෙක් මහමග මිය යයි

colombotoday

මිල කළ නොහැකි ගජමුතු ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙක් කොටු

colombotoday

ඇමරිකාවටත් ‘සංහිදියාව‘ අරහං වෙයි.. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේත් මේ පාර ‘ඉෆ්තාර්‘ නෑ !

colombotoday

සටන් පාඨ නවතී.. එසවූ කොඩිවැල් පහත වැටේ.. පාද යාත්‍රාවෙන් හොරගොල්ල සමාධියට හරසර!

colombotoday

පාර්ලිමේන්තුව අද රැස්වෙයි.. එජාපය බහුතරය පෙන්වන්න සූදානම්…

colombotoday

මිළ කල නොහැකි ශ්‍රී ලංකාවේ පුරා වස්තු තොගයක් ඇමරිකාව හොරෙන් උස්සලා !

colombotoday