නුදුරේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී බේරුවල ආසනයේදී ආමාත්‍ය රාජිත සේනාරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජාතිත පක්ෂයට සහය පල කරමින් පක්ෂ දෙකටම ප්‍රචාරය කරන ආකාරය දක්නට ලැබෙනවා.
රාජිත ආමාත්‍යවරයාගේ රුව යොදා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයින්ද මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන අතර ඔහුද එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවේද මැතිවරණ ව්‍යාපාරවල නිරත වෙනවා. ඔහුගේ රුව යොදා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින්ද මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන ආකාරය දක්නට ලැබෙනවා.