Colombo Today Local News

මහින්දගේ ප්‍රජා අයිතිය ජීවිතාන්තය දක්වාම අහෝසි කිරීමට නිර්දේශ කෙරේ…

බරපතළ දූෂණ වංචා විමර්ශන වාර්තාවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සිවිල් අයිතිය අහෝසි කළ යුතු බවට නිර්දේශ කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා එසේ කියා සිටියේ පෙරේදා (27 දා) මොරවක පැවැති ජන රැලියක් අමතමිනි.

එම වාර්තාවේ එක යෝජනාවක සඳහන් වන්නේ හිටපු ජනාධිපතිවරයාගේ සිවිල් අයිතිවාසිකම් වසර 7 ක්‌ නොව ජීවිතාන්තය දක්‌වා අහෝසි කළයුතු බවයි. අද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඇතැම් අය කියනවා ඒ අයට පොහොට්‌ටුව සමගත් වැඩකටයුතු කිරීමට වුවමනායි කියලා. ඉතිං එහෙමනම් ඒ අයට මේ ප්‍රශ්නයටත් විසඳුම් සොයා ගැනීමට සිදුවෙයි කියලා මම හිතනවා.

Related posts

ස්විස් තානාපති නිලධාරිනිය 30 දක්වා රිමාන්ඩ්

colombotoday

පොලිසියේ සිටින පිරිමි ටික උසාවි යාම අවලස්සන තත්වයක්

colombotoday

නියෝජ්‍ය පොලිස්පතිවරු 6කට ස්ථාන මාරුවීම්

colombotoday

මහින්ද – මෛත්‍රී එකතු වී එකම ලයිස්තුවකින් මැතිවරණයට !!

colombotoday

වහාම එකතු වෙන්න ඉන්දියාවෙන් උතුරට පණිවිඩයක්

Admin

එක්නැලිගොඩ නඩුවට සිරගත කළ, කර්නල් ශම්මි කුමාරරත්න යළි සේවයේ පිහිටුවයි

colombotoday