Colombo Today Local News

මහින්දගේ ප්‍රජා අයිතිය ජීවිතාන්තය දක්වාම අහෝසි කිරීමට නිර්දේශ කෙරේ…

බරපතළ දූෂණ වංචා විමර්ශන වාර්තාවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සිවිල් අයිතිය අහෝසි කළ යුතු බවට නිර්දේශ කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා එසේ කියා සිටියේ පෙරේදා (27 දා) මොරවක පැවැති ජන රැලියක් අමතමිනි.

එම වාර්තාවේ එක යෝජනාවක සඳහන් වන්නේ හිටපු ජනාධිපතිවරයාගේ සිවිල් අයිතිවාසිකම් වසර 7 ක්‌ නොව ජීවිතාන්තය දක්‌වා අහෝසි කළයුතු බවයි. අද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඇතැම් අය කියනවා ඒ අයට පොහොට්‌ටුව සමගත් වැඩකටයුතු කිරීමට වුවමනායි කියලා. ඉතිං එහෙමනම් ඒ අයට මේ ප්‍රශ්නයටත් විසඳුම් සොයා ගැනීමට සිදුවෙයි කියලා මම හිතනවා.

Related posts

NSBM වලටත් වෛද්‍ය පීඨයක්

Admin

ටෙලෝ කොන්දේසි පිළිගන්න බැහැ: පක්‍ෂයෙන් ඉවත්ව ස්වාධීන වෙනවා…. ශිවාජිලිංගම් කියයි

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීම් ලැබෙයි.. විමල්, වාසු, දිනේෂ්, ගම්මන්පිල පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් ලෙස පිළිගනී

colombotoday

දැන් අපිට සඟරාවක් වගේ ලස්සන පාස්පෝර්ට් එකක් තියනවා

Admin

පාක්ෂිකයාට සැලකු රවී කරුණානායක බැඳුම්කර බිල්ලට ගැනීමේ කට්ටඩියා තිලක් මාරපනයි – මෛත්‍රී ගුණරත්න

colombotoday

පන්සල් තුනක් වටකර රෑට රෑට හොරෙන් හදන පල්ලියක්, මුස්ලිම් අන්තවාදීන් කළුබෝවිල ආගමික ගැටුමකට මුලපුරයි !

colombotoday