දීප ව්‍යාප්ත වර්ජනයක් ක්‍රියාත්මක වුවත් කටුනායක ගුවන් තොටුපළේ සහ කොළඹ වරායේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව වාර්තා වේ.
කෙසේ වෙතත් වරාය වෘත්තීය සමිති සදහන් කරන්නේ, අද දිනයේ සීමිත සේවක සංඛ්‍යාවක් රාජකාරී කටයුතු සදහා පැමිණ ඇති බවයි.
මේ වන විටත් කොළඹ වරායට භාණ්ඩ නෞකා 5ක් පමණ පැමිණ ඇති බවත් ඒවායේ බහාලුම් ගොඩබෑමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් ඔවුන් සදහන් කරයි.