තණමල්විල සතිපොළ භූමියේදී අද මහ දවල් එක් දරු පියකු කපා කොටා ඝාතනය කර ඇතැයි තණමල්විල පොලිසිය කියයි.
මෙසේ මරාදමා ඇත්තේ කිතුල්කොටේ පදිංචි 44 හැවිරිදි පී ඒ ගුණරත්න නැමති එක් දරු පියකි.
ගොවිතැන් කටයුතු සිදුකර මින් සිටි මෙම පුද්ගලයා සතිපොළට ගිය අවස්ථාවේෙ මන්නයක් වැනි නියුූණ ආයුධයකින් කිසියම් පුද්ගලකු පහරදී ඇති බවත් පහරදීම හේතුවෙන් කුකලක් වෙන්වී ඇති බවත් බෙල්ලට හා අත්වලට බරපතල හානි සිදුවි ඇති බවත් පොලසිය පවසයි.