රටේ ප්‍රශ්න වහගෙන සිටීමෙන් පලක් නොවන බවත් සෘජු තීරණ ගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
විරෝධතාවලට කලබල නොවී ඒ අය කියන්නේ කුමක්දැයි සොයා ගත යුතු බවත් අද අවශ්‍ය වන්නේ ලෙඩේට නියම බෙහෙත බවත් හෙතෙම සඳහන් කරයි.