Colombo Today Local News

ඌව පළාත් සභාව යුද පිටියක් වෙයි.. ගුටි ඇණගෙන මන්ත්‍රීන් රෝහලේ [Video]

ඌව පළාත් සභාව ඉදිරිපිට ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් මන්ත්‍රීන් තිදෙනෙක් තුවාල ලබා රෝහල්ගතකර තිබේ.

පළාතේ අධ්‍යාපන ඇමතිවරයා ලෙස වැඩ බාර ගත් සෙන්දිල් තොණ්ඩමන් හා එජාප පළාත් සභා මන්ත‍්‍රී වී ගනේෂමූර්තිගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර මෙම ගැටුම සිදුව ඇත.

ගැටුම නිසා තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ එජාප මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු හා තවත් මන්ත‍්‍රීවරයෙකි. ගැටුම හේතුවෙන් පළාත් සභාව ඉදිරිපිටට දැඩි පොලිස් ආරක්‍ෂාවක් යොදවා ඇත.

පළාත් මහ ඇමති චාමර සම්පත් සදහන් කරන්නේ මෙම ගැටුම ඇතිවී තිබෙන්නේ මුල්‍ය වංචා සිදුවීමක් මූලික කරගෙන බවයි.

https://youtu.be/10TMRk_0Pas?t=15

Related posts

පෙට්‍රල් රැගත් නෞකාවක් අද දිවයිනට

colombotoday

තවත් ගල් අඟුරු මගඩියක් අත ළඟ !

colombotoday

නීතිවිරෝධීව මෙරට 7000ක් සිටිනවා – ආගමන විගමන දෙපාර්තමේන්තුව

colombotoday

ළමයි අලෙවි කළ වෙබ් අඩවියේ හිමිකරු අත්අඩංගුවට

colombotoday

ඝාතන සැලසුම ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්…

colombotoday

පාසල් දැරියක් සමූහ දූෂණයට ලක් කළැයි තිදෙනකු අත්අඩංගුවට

Admin