බරපතල වංචා, දූෂණ, රාජ්ය සම්පත්, වරප්රසාද, බලය අනිසි ලෙස භාවිති කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කල ජනාධිපති කොමිසමේ අවස් වාර්තා අන්තර්ජාලයට නිකුත් කර ඇත.
ජනාධිපති කාර්යාල වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම වාර්තාවේ සිංහල පිටපත ලබාගත හැක.
බරපතල වංචා විමර්ශන කොමිෂන් සභා වාර්තාව මැතැනින් – http://www.presidentsoffice.gov.lk/?p=5093