Colombo Today Local News

ජනපතිගෙ කඩුවෙ එක පැත්තක් මොට්ටයි.. උදේට එකක් කියනව, හවසට තව එකක් කියනවා – එජාපයෙන් ජනපතිට නැවතත් ප්‍රහාර

ජනාධිපතිවරයාගේ කඩුවේ කැපෙන්නේ එක පැත්තක් බවත්, අනිත් පැත්ත මොට්ට වී ඇති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ අබන්පොළදී පැවති එජාප ප්‍රචාරක රැලියක් අමතමිනි.

අද වන විට ජනාධිපතිවරයා උදේට එකක් කියා හවසට වෙන එකක් කියන බවත් ‘දැන් ජනාධිපතිවරයා අපේ නොවෙයි’ යයිද මන්ත‍්‍රීවරයා එහිදි කියා සිටියේය.

Related posts

විපක්ෂයේ සිටියදී දූෂිතයි කී සමාගම් ආණ්ඩුවට අද හොඳ සමාගම් වෙලා

Admin

රාජපක්ෂලා රනිල් එක්ක ඩීල් දාලා.. පාද යාත්‍රාවත් ඩීල් එකක් – අනුර දිසානායක

colombotoday

බැදුම්කර චූදිත අගමැතිට ‘ජාතිය අමතන්න‘ සදාචාරාත්මක අයිතියක් නෑ.. සිරස අගමැතිගේ ප්‍රකාශය පතුරු අරී

colombotoday

ආරක්ෂක ලේකම්, සරත් විජේසූරියගෙන් මිලියන 1000 ක් වන්දි ඉල්ලයි !

colombotoday

ඇඹිලිපිටියේ 72ක් PCR පරීක්ෂණයට

colombotoday

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද

Admin